ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සෙනරත් පරණවිතාන අනුස්මරණ ගීත වැඩසටහන හෙට

    දෙසැම්බර් 25, 2014

    ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 118 වැනි ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් පරණවිතාන අනුස්මරණ ගීතාවලිය නමින් සංගීත වැඩසටහනක් හෙට (26) පස්වරු 04.00 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතය.


    ආචාර්ය දයා රෝහණ රණතුංග සහ රෝහිත විජේසුන්දර මහත්වරු මෙම වැඩසටහන අධ්‍යක්ෂණය කරති. ප්‍රේමනාත් ජයතිලක මහතා විසින් වැඩසටහන මෙහෙයවන අතර වැඩසටහන නිෂ්පාදනය කරනුයේ පද්මසිරි මෙන්ඩිස් මහතා විසිනි.

    මෙහි ගී පද රචනයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහය අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා නිර්මාණය කරන අතර 
    ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ, විජේසුන්දර වේරගොඩ, පුෂ්ප කුමාරි රණසිංහ හා මල්ලිකා පෙරේරා යන ගායික ගායිකාවෝ මෙහිදී ගීත ගායනා කරති.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya