විවිධ ආහාර වර්ග, සෙල්ලම් බඩු, සංගීත වැඩසටහන්, විනෝදජනක ක්‍රීඩා, නත්තල් ගී, නත්තල් ගස් සහ නත්තල් තොරණ ආදියෙන් අලංකාර වූ විවිධ වැඩසටහන් රාශියක් මෙහි සංවිධානය කර ඇත. යුද හමුදා සාමාජිකයන් සහ පාසල් ළමුන් විසින් ද මේ සඳහා විවිධ නත්තල් විශේෂාංග සංවිධානය කරන ලදී.
මේ සැණකෙළිය පසුගියදා 19දා ආරම්භ කෙරිණි.
NDH/army.lk



















