ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program) ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (Brienda Barton) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසදීමේ සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉඩම් අමාත්‍යංශයේදී පැවැත්විණ.

    ආන්දෝළනයට පත් ව තිබූ ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී  හෙළි කළේ ය.

    පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya