බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ දරු දැරියන් උදෙසා පාසල් ජනමාධ්‍ය වැඩමුළු 3 ක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පියවර ගෙන ඇත.
ගාල්ල දිස්ත්‍රක්කයේ නියාගම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 428 ක වියදමින් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල ඔක්තෝම්බර් 27 වැනි දින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරිම සඳහා“වැව් දහසක් - ගම් දහසක්” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ආණ්ඩුව රට ණය උගුලක සිරකරමින් සිටින බවට ඇතැමුන් චෝදනා කළ ද සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.