මැයි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීන ණය සහ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    අපනයන ක්ෂේත‍්‍රයේ පවතින බාධාවන් තවදුරටත් ඉවත්කරලීම පිළිබඳ ඉදිරි අය වැය යෝජනා තුළ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා වූ “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya