ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අසා තමන් මවිත වු බවත් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන ශිෂ්‍ය පරම්පරාව ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරනු ඇතැයි කියා තමන් විශ්වාසකරන බවත් දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් ප්‍රකාශ කරති.

    ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

    නියඟය නිසා වගාවට සිදු වී ඇති හානිය නිවැරදිව තක්සේරු කර හැකි ඉක්මනින් එම ගොවින්ට වන්දි ලබා දිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya