මෙරට ක්‍රීඩාවේ දියුණුව උදෙසා හුවමාරු කරගත යුතු සහයෝගීතා පිළිබද සාකච්ඡා වූ විශේෂ හමුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජපාන රාජ්‍යත්‍රාන්ත්‍රික නිළධාරීන් පරිසක් අතර පසුගියදා පැවැත්විණි.
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් පත් තීබේ.
''අස්වැසුම'' වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට තවදුරටත් සමෘද්ධිය – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.
ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී.