ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විනිසුරුවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     සමීක්ෂණ ආයතන දේශපාලන අතකොලු බවට පත් විය යුතු නෑ...

    - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ 

    සමාගම් තුනක් තරඟකාරී ලෙස රාජ්‍ය අංශයත් සමග ඛණිජ තෙල් බෙදාහැරීම හේතුවෙන් දීර්ඝකාලීන සහ මැදිකාලීන වශයෙන් ඛණිජ තෙල් වෙළඳපොළ යහපත් තත්ත්වයකට පත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    රජය විසින් කිසිඳු හේතුවකට මහජනයාගේ තැන්පතු අයකර නොගන්නා බවත්, එකී සියලු තැන්පතු ආරක්ෂා කිරීමට ක්‍රියාකරන අතර එය අනාගතයේ දී වඩාත් සුරක්ෂිත කිරීමට තැන්පතු සියල්ල රක්ෂණය කිරීමට අදාළ වන ලෙස විශාල මුදලක් ප්‍රග්ධනිකරණය කිරීමට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක අරමුදලක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya