ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තව සතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද, ඒ අනූව චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මෙම වසරේ ජාත්‍යන්තර ජල සමුළුව 2023 දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හි දී ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේ දී (CEWAS) පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ජල සම්පාදන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද ''ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය'' ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදු කෙරිණි.

    පාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya