මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) විසින් ඵලදායි මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම එළඹෙන සඳුදා (16) දින සිදු කිරීමට නියමිතය.

    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ධිවර පවුල් 77 ක් සදහා නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආධාර ප්‍රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට නිකවැරටියේ දී දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව හෙට (15) ඇරඹේ.

    ඉන්ධන මිල ගණන් ගැන කරුණු සංඛ්‍යා දත්ත විකෘති කර ප්‍රකාශ නිකුත් කිරීම නතර කරන ලෙසත් පසුගිය රජය ලෝක ඉන්ධන මිලේ වාසිය ජනතාවට ලබා නොදීමට කටයුතු කළ බවත් තවමත් රාජපක්ෂ පාලනයට වඩා ඉන්ධන මිල අඩු බවත්  මුදල්  හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya