කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන් ද ඇතුළුව සියලු නිවැසියන්ගෙන් බරවා රෝග පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය තරම් කෘෂිකර්මාන්තය නිසා ගොවි ජනතාවට සහන ලබාදුන්න වෙනත් කිසිදු රජයක් අපේ රටේ ඉතිහාසය තුළ තිබී නැහැ” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ(12) දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා අද (13) උදැසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.