මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත.

    2019 වසරේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම් පනත පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව කල්දමා තිබේ.

    ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලබා ජපානය ලබා පිටත්ව යාමට නියමිත ප්‍රථම කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ( 23)  එම අමාත්‍යංශයේදී පිරිනමන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya