ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලබන මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් හෙට (24) දින මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කළුකඩ ණය කාරයන්ට ගොඳුරු වී සිටින අහිංසක ජනතාව ඉන් මුඳවා ගැනීම සඳහා අඩු පොළී ණය යෝජනා ක්‍රම කීපයක් රජය හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
රටේ තදින් පරිසර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් රටේ නීල හරිත ආයෝජන සිදු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.