මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, රන්මිණිතැන්න, ''සියනෙතුගම'' උදගම්මානය අද(6) පෙ.ව. 9.30 නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

    පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

    මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ,ශ‍්‍රී ලංකාවේ ආගම් සහ සංස්කෘතිය, ග‍්‍රන්ථය අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

    වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය  ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඒ මහතා වෙත පිළිගැන්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya