ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ කිරීමේ ලිපි ජනපති අතින් පිළිගැන්වේ Featured

    අප්‍රේල් 06, 2018

    වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය  ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඒ මහතා වෙත පිළිගැන්විණි.


    එමෙන්ම මෙරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා ද නැවත වසර පහක් සඳහා එම ධූරයට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ජනාධිපතිතුමා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya