මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් මාර්තු මස 24 වැනි දින දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.

    ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද ජාතික වැඩසටහන සංවිධානය කළ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (24) පෙරවරුවේ කොළඹ දී පැවැත්විනි.

    ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවාවක් මාර්තු 25 වැනි ඉරු දින (හෙට )උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

    පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ජාතික තලයේ ප්‍රශ්නවලට වඩා තම ප්‍රදේශයේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් ජාතික තලයට පැමිණි බොහෝ දේශපාලඥයන් ප්‍රාදේශීය දේශපාලනයෙන් දේශපාලන ගමන ඇරඹූ අය බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya