පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි.

සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) සංශෝධන සහිතව සම්මත විය.