මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් රාෂ්ට‍්‍රපතිභවන්හි දි පැවැත්විණි.

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට එක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව ඇමතීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන් ප්‍රධානී එරික් සෝල්හයිම් මහතා හමු විය.

    වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ නව භික්‍ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සහ රන්වැට ස්ථාපිත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(11) පැවැත්විණි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරිම සදහා වන ඉහළ පෙළේ නායකත්ව සමුළුවක් ලබන 13 සහ 14 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya