ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත‍්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප‍්‍රබල පිටුවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා මහනුවර දී කළ කතාව....
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.
මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් හානියට පත් ජීවිත හා දේපළ සඳහා වන්දි කඩිනමින් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදෙන ලදී.