සී නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹ ගත කිරීම පසුගියදා මට්ටක්කුලිය සී නෝර් පදනමේ ජැටියේ දී සිදුවිය.
කෙටි කාලයක් තුළ රජය පුරවැසියාගේ අයිතිය ශක්තිමත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.