පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුව ජනවාරි 10 දින පෙ.ව. 10.30ට රැස්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

    මෙය ඉකුත් වසර 03 තුළ ජනතාව වෙනුවෙන් රජය දියත් කළ සංවර්ධන  වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් - ජනපති කියයි

    දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

    2018 වසරේ දී ආයුර්වේද ක්ෂේතුයට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සදහා ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    සුළු ගැටළු වලට පවා ධීවර ජනතාව කොළඹට කැදවීම නවත්වා එම ගැටළු වලට අදාළ දිස්ත්‍රික්කයේදීම විසදුම් ලබාදීමේ වැඩපිළිවෙල මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya