2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 180939 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
වසර 2019 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10ක සූර්ය බලශක්ති උද්‍යාන දෙකක විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් වෙයි.
ඉදිරියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පාසල් හැරගිය තරුණ තරුණියන්ට සූර්ය කෝෂ සවිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳව පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සුජීවා ද සිල්වා මහත්මිය පවසයි.
සර්ප දෂ්ඨනයකින් පසු ප්‍රතිවිෂ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයේ රෝහල් වෙත යන ලෙස නිර්දේශ කරන බව ආචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහත්මිය පවසයි.