පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පරිගණකය මූලික වූ අධ්‍යාපනයක් ලබදීම වැදගත් අවශ්‍යතාවක් බවත් පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ඇති වී තිබෙන දුර්මතය නැති කළ යුතු බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    පාසල් දරුවන්ගේ නිලඇදුම් මිලදී ගැනීමට ලබාදෙන නිල ඇදුම් වවුචර් පත් මෙවර ද නිසි පරිදි බෙදා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය අතරතුර පැවසී ය.

    අධ්‍යාපනයට විප්ලවයක් ඇති කළ යුතු කාලය එළැඹී තිබෙන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකු සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කතානායක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya