ගංඟා ද්‍රෝණි දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන බව වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
දිවයින පුරා කාන්තා ගොවි සංවිධන 25,000ක් පිහිටු වීමට කටයුතු කර තිබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
රජය විශාල වැඩපිළිවෙලක් පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක් කර තිබෙන බවත් පළමු වරට මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදෙන වැඩපිළිවෙලින් 86000ක් අවසන් කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නොමැති බවත් විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කරයි.