කොළඹ, දේවී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් ඊයේ ( 26) දේවී බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
ආඝාතය රෝග ලක්ෂණ ඇති වූ වහාම හැකි විගස ප්‍රධාන රෝහලක් කරා යොමු වන ලෙස කොළඹ ජාතික රෝහලේ, ප්‍රධන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.
ආඝාතය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකිරීමට නියමිත ජාතික ආඝාත මධ්‍යස්ථානයට මුල්ගල තැබීම නොවැම්බර් 11 දින සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
