පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන )  නියමයන් තුනක් සහ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියෝගය අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    උතුරු පළාතේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ ගුරුවරු 176ක් ඉදිරියේ දී  ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහනය වීමට නියමිත බවත් කිසිදු ජනවාර්ගික පදනමක් මත උතුරු පළාතේ ගුරුපත්වීම් ලබාදීමට කටයුතු නොකරන බවත් කිසිවෙකුට අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කිසිදු හමුදාපතිවරයකු සිරගත කිරීමට  කටයුතු නොකරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවත් ඉඩම් ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya