පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වැසි ඇතිවූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස්වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි. ඉතා සුළු වර්ෂාපතනයකින් වුව ද මෙම කදු බෑවුම් සහිත ප්‍රදේශවල නාය යෑමේ අවදානම අධික බව එම සංවිධානය කියයි.

    ආපදාවට පත් වූ ජනතාවගේ සෞඛ්‍ය සහන සේවා සඳහා රුපියල් මිලියන 06ක් නිඳහස් කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    වර්ෂාව හේතුවෙන් පවතින ගංවතුර අවදානම හෙට (29) සහ අනිද්දා (30) ඇදහැලීමට ඉඩ ඇති වර්ෂාවේ ප්‍රමාණය මත ගංවතුර අවදානම ඉහළ යාම හෝ පහළ යාම තීරණය වනු ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එම්. තුරෙයිසිංහම් මහතා පවසයි.

    ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) සවස වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 111ක් අතුරුදහන් වී ඇති අතර තූවල ලැබූ 95 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ, පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya