ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ පුහුණු කිරීමට සඳහා ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිහිනය මේ වසර අවසන්වීමට පෙර සැබෑවක් බවට පත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ කිසිදු වසංගත ආකාරයේ රෝග තත්ත්වයක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩර මහතා පවසයි.
මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි.
ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) දින පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය.