බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා ii) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත.
පිළිකා රෝගීන් සදහා ලබාදෙනු ලබන නිර්දේශිත ඖෂධ වර්ගයන් සියළුම විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ රැස්වීම අමතා කළ ප්‍රකාශය