සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බරපතල ගැටලුවක් බවට පත්ව ඇති නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක "වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන” යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වගා කළ "රන් අස්වනු නෙළීමේ උත්සවය” සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කළුතර, යටදොලවත්ත බෝපිටිය ගම්මානයේ දී සිදු කෙරිනි.
ආණමඩුව, කොට්ටුකච්චිය, 10 කණුව සිට මහකුඹුක්කඩවල දක්වා ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.
ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් ලෙස පවත්තාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක් වැටලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හැකි වී තිබේ.