රටේ ඉංජිනේරු වෘත්තිය ආචාර ධර්ම, ප්රමිතීන් සහ වෘත්තියට අදාළ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන සළසන්නට ජාතික ආයතනයක් නීතිමය වශයෙන් අවශ්‍ය බවට පෙනී ගිය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පවසයි.
අපේ දරුවන්ගේ ලෝකය යහපත් කළයුතු වෙනවා. ඉංජිනේරු තාක්ෂණ ක්ෂේත්රය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙනවා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
2017 වර්ෂයේ ගත වූ මාස 02 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 15928 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (24) දිනට යෙදී තිබේ.