ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මිරිස් වගාවට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අක්කර භාගයක සාර්ථක මිරිස් අස්වැන්නක් පවත්වාගෙන යන අනුරාධපුර පුලියන්කුළම බන්දුල ගොවි මහතා පසුගියදා වනවිට රුපියල් ලක්ෂ 84ක ආදායමක් මාස අටක් තුළ උපයාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    බහු කාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුව එළඹෙන දෙසැම්බර් 31දා සිට අහෝසි වුවත්, ස්ථිර නොකළ සේවකයෙක් සිටී නම් දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ එම සේවකයින් ස්ථිර කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (28) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් මිලියන 05 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ස්ථිර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya