ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් ඡන්ද දායකයාට, පුරවැසියාට සුබවාදි පරිසරයක් ඇති වන බව නගර  සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය.

    පුරවැසියාගේ රජයක තොරතුරු දැනගැනීමට පුරවැසියට අයිතිය තිබිය යුතුයි .මෙය ක්‍රියාත්මක වෙන්න නම්,අපේ මානසිකත්වය වෙනස්කළ යුතු යැයි  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

    තොරතුරු දැනගැනීමේ පනත මඟින් අපේ සංවර්ධන ඉලක්කයන්,ආර්ථික ඉලක්කයන් යහපාලන මූලධර්ම මත ඉදිරියට ගෙන යාමට වාතාරණයක් සැකසෙනවා යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා පවසයි.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව ) සිදු කරන නිරීක්ෂණ වාර්තා  ඉදිරිපත් කරන තෙක් මහබැංකු අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නොකරන බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් මණ්ඩලය වෙත දන්වා ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya