ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීනයේ The 2nd Shenzhen China International Exhibition of Photography 2015 ජාත්‍යන්තර ඡායාරූප තරඟයෙන් ලෝකඩ සම්මානය දිනාගැනීමට ඡායාරූප ශිල්පිනී යමුනී රශ්මිකා මහත්මිය සමත්වී තිබේ.

    ශී‍්‍ර ලංකාව තුළ දුෂණය, වංචාව පිටු දකිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ඇති කිරීම සදහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාගේ දැඩි පැසසුමට ලක් වෙයි.

    ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරක යෙදී සිටින පාකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අද (06) ඓතිහාසික මහනුවර නගරයේ සංචාරයක නිරත වීමට නියමිතය.


    එහි දී පූජනීය දන්ත ධාතූන් වහන්සේට නමස්කාරය පුද කිරීමටත් මහනුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයකට හා ජින්නාහ් මධ්‍යස්ථානයට යාමටත් නියමිතය.

    තවද පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට යන එතුමා එහි දී ශ්‍රී ලංකා සංචාරය සිහිගන්වනු වස් “කරඳ” (Pongamia pinnata) ශාකයක් රෝපණය කරනු ඇත.

    සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, සංඛ්‍යාලේඛන, මැණික් හා ස්වර්ණාභරණ, මුදල් විශුද්ධිකරණ හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර  සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නෛතික ලේඛන කිහිපයකට අත්සන් තැබීම අද (05) ජනාධිපති ලේකම් කාර්යලයේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya