ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අනාරක්ෂිත ලිංගික ක‍්‍රීයා වැළැක්වීම සඳහා කොන්ඩම් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් ඇතුළත් කෘතියක් සහ එචි.අයි.වී පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙන විට අනුගමනය කළ යුතු ක‍්‍රමෝපායන් පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ජාතික ලිංගාශී‍්‍රත හා ඒඩිස් රෝග නිවාරණ ඒකකය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබේ.

    මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.ව්‍යවස්ථාවක් ගැන කතා කරන්න ගත්තා පමණයි,ජාතිවාදය, වර්ගවාදය වපුරන්න දනටමත් ජනතා විරෝධයක් ඇතිකරන්නට පරාජිත කණ්ඩායම් කටයුතු කරනවා යැයිපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    වර්ෂ පූර්ණය සැමරීමට ජනවාරි 08 සහ 09 දිනවල වැඩසටහන් මාලාවක්-

     

    ජනවාරි අටවැනිදා මේ රටේ සිදු වූ ඓතිහාසික සමාජ දේශපාලනික පරිවර්තනයේ වර්ෂ පූර්ණය සැමරීම සඳහා රජය ජනවාරි 08 සහ 09 දිනවල වැඩසටහන් මාලාවක් සංවිධනය කර තිබෙන බවත් මෙම වර්ෂ පූර්ණය චාම් මෙන් ම අභිමානවත් ලෙස සැමරීමට රජය කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරක යෙදී සිටින පාකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අද (06) ඓතිහාසික මහනුවර නගරයේ සංචාරයක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya