ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාව ප්‍රතික්ෂේප කළ මාර්ගයට යනවාද ජනතාව අනුමත කළ නව මාර්ගයේ යනවද කියා ගැඹුරින් සිතා බලන්න කියා ඉල්ලා සිටිනවා.මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්, සම්මුතිවාදී පාලනයක් සහ නව දේශපාලන ගමනක් යන්න එක්වන ලෙසයි.අපි දේශීය යාන්ත්‍රණයක් සකස් කරනවා.එමඟින් අපි සත්‍ය ගවේෂණය කරනවා''යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    2016-විසර්ජන පනත් කෙටුම්පත සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    මානව හිමිකම් රකින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී සිටිය යුතු බවත් එය සිදු කළ යුත්තේ දේශීය නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බව පළාත් පලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    ජාතික සමඟිය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බිහිකරමු යැයි සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya