ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මාර්ස් කොරෝනා වෛරසය ( MERS-CoV ) ආසාදනයට ලක් වූ කිසිදු රෝගියෙක් ශ්‍රී ලංකාවේ වාර්තා නොවන බවත් මේ වනවිට එම රෝගය රටතුළට ඇතුළ්වීම වැළැක්වීමට කටුනායක ,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සෞඛ්‍ය මධ්‍යස්ථානය,සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වී  සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
    මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකර නිම කිරීම රටේ ආර්ථික සංවර්ධනයෙහි ලා ඉතා වැදගත් වන හෙයින් අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග ප්‍රමාණය කොටස් හතරකට බෙදා ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

    ජාතික සුරක්ෂිත දිනය -2015 පොළොන්නරුවේ දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya