ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයෙ හි සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ සහ දැනට සේවයේ නියුතු රණ විරු පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යෑමේ අරමුණින් රණ විරු පවුල්වල දරු දැරියන් 80 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උළෙලක් පසුගියදා ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. 
    මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගියදාමහනුවර, පල්ලේකැලේ හි ස්ථාපිත 11 වන සේනාංකය ප්‍රථමවරට සංචාරය කෙරිණි.
    යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් චීන මහජන විමුක්ති හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පැවැත්වීමට නියමිත ‘සේද මාවත’ යුද අභ්‍යාසයයේ  සමාරම්භක උත්සවය ඊයේ (22) පෙරවරුවේ බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.  
    යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්  අද (23 ) සහ හෙට (24 ) දිනවල සාභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිත බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya