ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A ranil-parliamentඅධිකරණ බලය තිබෙන්නේ මේ රටේ ජනතාවටයි.ජනතාව පාර්ලිමේන්තුව මාර්ගයේ ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    A joneආගාමික හා විගාමික (සංශෝධන ) පනත් කෙටුම්පත අද (20)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.
    A josapයතුරු පැදි ලබාදීම සඳහා මුදල් භාරගත් සියලු රජයේ නිලධාරීන්ට යතුරු පැදි ඉතා ඉක්මනින් ම ලබාදීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසී ය.
    A-Chamal Rajapaksa 3මහබැංකු අධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධ යෝජනා දෙක පිළිබඳව විවාදයක් පැවැත්වීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසින් දැනට සංයුක්ත කොට ඇති කාරකසභාවක් වෙත හෝ   විශේෂ කාරක සභාවකට මෙම 
    යෝජනාවල අන්තර්ගත කරුණු පිළිබඳව විමර්ශනය කිරීම පිණිස යොමු කිරීම සුදුසු වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya