ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.

    ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය.

     

     

    • වසර 40කට පසු ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක්. 
    • විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ  ඉහළ වර්ධනයක්. 
    • විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයේත් ඉහළ යාමක්  – වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

     

    ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනම් කරමින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya