ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වන රාජ්‍ය අංශයේ සතු ඒකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය විසින් ජනතාවට සහන සලසා දීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

    • දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට නායකයන්ගේ අවධානය.

    තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සතුටු විය නොහැකියි

    • ගෝලීය වසංගත, ආර්ථික කඩාවැටීම් සහ සම්පත් හිඟය තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම ප්‍රමාද කර තිබෙනවා – ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමින් පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya