ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා කටයුතු කරනු ඇත. එසේම ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරනුයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.
නාලක කලුවැව
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්