රාජ්‍ය නිලධාරීන්ගේ ඇදුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.