මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016- 2019 දක්වා කාලය තුළ සිදු වී ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ විමර්ශන කමිටුව පෙබරවාරි 10 දින දක්වා පැමිණිලි බාර ගැනේ.