ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විනි."අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු" යන තේමාව යටතේ පාගමන පැවැත්විනි.