පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමායි.