විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැස්ව සිටි ජනතාව සමඟ සුහඳ කතාබහක නිරත විය.