ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රථම සභපතිනිය ලෙස ශ්රී ලංකා රූපවාහිනී ඉතිහාසයට එක් වූ තිලකා ජයසුන්දර මහත්මිය අද (17) සුබමොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා.