විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටු කරන ඔවුන් මෙම සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු ඇතැයි අමාත්‍යවරයා පෙනවා දෙයි. මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ගම්පෙරළිය‘ සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ‘ගම්පෙරළිය‘ වැඩසටහන ලබන සිකුරාදා (22) ආරම්භ වීමට නියමිත අතර, එහි පළමු සංවර්ධන ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වැනි දා මොණරාගල දී පැවැත්වීමට නියමිත ය