බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ ඒකකය විවෘත කිරීම, මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකිරීම් විවෘත කිරීම, හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ නගර සංවර්ධන කටයුතු විවෘත කිරිම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අතර මෙමඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සෙත සැළසෙයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල-

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පළමු අදියර-

ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය-

මාර්ග පුළුල් කිරීමෙන් අහිමිවන කඩ කාමර සඳහා නව කඩ කාමර ලබාදීම

අරගන්විල ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය

පොළොන්නරුව ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සහ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය

නව කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය

පොළොන්නරුව ජන සම්පාදන වැඩසටහන

පොළොන්නරුව නගර සභා ගොඩනැගිල්ල

කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරීම

ඡායාරූප- තුසිත චන්ද්‍රකුමාර- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව



















